ශ්රී ලංකා - එංගලන්ත ටෙස්ට් මාලාවේ විකාශකයින් සහ විචාරකයින්
පහත දැක්වෙන නාලිකා මගින් ‘ශ්රී ලංකාවේ එංගලන්ත සංචාරය 2021’ විකාශය කෙරේ.
Sky Sports – UK
BBC – UK (Radio)
Sri Lanka Rupavahini Corporation ( Channel Eye) – Sri Lanka
Sri Lanka Broadcasting Corporation ( Radio ) – Sri Lanka
Sri Lanka Cricket YouTube Channel – Sri Lanka
Mobile Streaming in Sri Lanka – Dialog
Sony Ten 2 – India
Ten Cricket – Sri Lanka
Willow – US
Super Sports – South Africa and Sub Saharan Africa
‘ශ්රී ලංකාවේ එංගලන්ත සංචාරය - 2021’ සඳහා රූපවාහිනී විචාරකයින්
Roshan Abeysinghe
Russel Arnold
Simon Doull
Owais Shah
Mark Butcher