උණුසුම් පුවත්

වාස්ට සහ ඉසුරු උදානට කොවිඩි නැහැ


බංගලාදේශ සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඉසුරු උදානට ල ශිරාන් ප්‍රනාන්දුට සහ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මංජුල නානායක්කාර මුලින් තහවුරු කලේය.

කෙසේ වෙතත් දෙවනPR පරීක්ෂණයෙන් චමින්ද වාස් සහ ඉසුරු උදාන කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මේ අනුව දෙරට අතර පළමු එක් දින තරගය අද අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.