උණුසුම් පුවත්

මහේල ජයවර්ධනගෙන් සුබ පැතුම්


මෙවර අයි පී එල් තරඟාවලියේ ශූරතාව මෙවරත් මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමට හිමිකරගැනීමට ලැබීම සුවිශේෂ අවස්ථාවක් බව මහේල ජයවර්ධන පවසනවා.

ඊයේ අවසන් වූ අවසන් මහා තරගයෙන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කර ඇත්තේ තමන් පුහුණු කාරිත්වය හොබවන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුභ පැතුම් එක් කරන සැමට සැමට සිය ස්තූතිය පුද කරන බවයි.