උණුසුම් පුවත්

ශිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ඨ කරයි


උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්,කේ. ශිවාජිලිංගම්ට සර්යෙකු දෂ්ඨ කිරීම හේතුෙවන් ප්‍රථිකාර සදහා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිවාජිලිංගම් යාපනය, වැල්වැටිතුරෙයි පිහිටි සිය කාර්යාලයේ සිට නිවසට යාමට පිටත් වූ මොහොතේ 20 වනදා රාති‍්‍රයේ මෙම අනතුරට මුහුණ දී තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.