උණුසුම් පුවත්

ගයන්තට කොවිඩ් ආසාදනය වී නැහැ


කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයෙකු බවට මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හඳුනා ගෙන තිබිණ.

ඒ පාර්ලිමේන්තුවේ CCTV පරික්ෂා කිරීමේදී.

ඒ අනුව මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊයේ දිනයේදී ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත්වී PCR පරීක්ෂණ සඳහා ලක් කලේය.

එහිදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී සිටියි.