උණුසුම් පුවත්

අටළුගම ගම්මානය හුදෙකලා කරයි


බණ්ඩාරගම, අටළුගම ගම්මානය යළි හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමග සෞඛ්‍ය අංශ මෙම තීරණයට එළඹි බවයි.