උණුසුම් පුවත්

මෙරට ඉතිහාසයේ ප්‍රබලම ආර්ථික කඩා වැටීම කොවිඩ් නිසා සිදුවෙයි


කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් සමඟ මෙරට ඉතිහාසයේ ප්‍රබලතම ආර්ථික කඩා වැටීම සිදුව ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

ග්‍රාමීය ආර්ථිකය පවා මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි ලක්.එෆ්.එම් නිවුස් කළ විමසීමකදී වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද මෙත්සිල මහතා කියා සිටියේ.