උණුසුම් පුවත්

කොවිඩ් ආසාදිතව පලා ගිය කාන්තාව සොයා ගැනීමට මහජන සහය පතයි


කොවිඩ් ආසාදනය වී අංගොඩ වසංගත රෝග විද්‍යායතනයේ නේවාසිකව ප‍්‍රථිකාර ලබමින් සිටිය දී පලා ගිය කාන්තාව සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

අදාළ කාන්තාව පසුගිය දා තම දරුවා ඇහැළියගොඩ නිවසක දමා පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ, 

මෙම කාන්තාව සොයා ගැනීමට ඉහත සදහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.