උණුසුම් පුවත්

අන්තරේ කැඳවුම්කරු පූජ්‍ය රතකරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සම්මේලනයේ කැඳවුම්කරු පූජ්‍ය රතකරව්වේ ජිනරතන පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අද අගමැති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් හේතුවෙන්.

2019 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මුහුණ දෙන විෂමතාවන්ට එරෙහිව අදාළ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.