උණුසුම් පුවත්

සුවහසක් අත ගැවසි සිත්තරා - සමුගනී


මෙරට පැරණි මුදල් නෝට්ටු රැසක්ම සිත්තම් කළ අගනා කලාකරුවෙකු වන ලකී සේනානායක අද දැයෙන් සමු ගත්තේය.

මෙරට මුදල් නෝට්ටු සිතුවම් කලාවේ ඔහු අනන්‍යතා ලක්ෂණ පෙන්නුම් කල සෞන්දර්යවේදියෙකු වන අතර හෙතෙම ගෘහනිර්මාණ ශිල්පයේද අත් කම් දැක්වූ වෙකි.

වැඩි විස්තර සදහා පිවිසෙන්න.......  https://lakisenanayake.com/

    

37 total views, 37 views t