උණුසුම් පුවත්

ඉතිහාසයේ වරද නැවත සිදුවන්නට ඉඩ දෙනවා ද ?


1918 ලොව පුරා පැතිර ගිය උණ රෝගයක් සමග ඇමරිකාවේ කැන්සාස් නගරයේ සොල්දාදුවෙකුට ස්පාඥ්ඥ උන රෝගය හැදුනා.

රෝගය වැළදුනු සෑම කෙනෙක්ම පාහේ පැය දෙකක්, තුනක් ඇතුළත සිය ජීවිතය හැරගියා.

1922 දක්වා සියලූ දෙනා මුව ආවරණ පැළද, සියලූ හමුවීම් නතර කර තිබුණා.

එකල මරණයට පත්වූවන්ගෙන් බහුතරය අවුරුදු 18ත් 45ත් අතර පුද්ගලයින් වෙයි.

පර්යේෂක ජෝන් එම් බැරී කියන විදිහට එකල ද , අද මෙන්ම එවක රජයන් විසින් තොරතුරු සැගවීමට කටයුතු කරලා තිබුණා.

ඒකාලේ වෙද්දි වෙද්දි සියලූ දෙනාම ලෝක යුද්ධයට මැදිහත් වෙලා හිටිය අතර පාලකයින් විසින් හැමදෙයක් ගැනම ජනතාවට බොරු කිව්වා.

(විලියම් සාඩෝ - උණ රෝගයෙන් දිවි බේරාගත් අයෙක්)