උණුසුම් පුවත්

රුමේනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් - 10 දෙනෙකු මරුට


රුමේනියාවේ කොවිඩ් -19 රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා

එරට රජයේ රෝහලක දැඩිසත්කාර ඒකකයේ අදාළ ගින්න හටගෙන ඇති බවයී  විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ

වෛද්‍යවරටයකු ද අදාළ ගින්නෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇති බව එම  මාධ්‍ය වාර්තා පවසනවා

මියගිය පුද්ගලයින් සියලු‍දෙනා කොවිඞ් -19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි අය බවයි  විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත්  සදහන් කලේ .

සිද්ධියෙන් පසු ප්‍රතිකාර ලැබූ සෙසු රෝගීන් වෙනත් රෝහලක් වෙත මාරුකර යවා තිබෙනවා